
රට තුල ඇතිවී ඇති අසීරු තත්වය හේතුවෙන්, දෙසැම්බර් 16 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත ළමා නාට්‍ය උළෙල නොපැවෙත්වෙන බව ඔබ සැමට ඉතාමත් කරුණාවෙන් දැනුම් දෙමු. මේ සම්බන්ධයෙන් ඔබට යම් අසීරුතාවක් ඇතිවුනිනම් ඒ ගැන අපගේ බලවත් කණගාටුව ප්‍රකාශකර සිටිමු. ප්‍රවේශ පත්‍ර මිළදීගෙන ඇත්නම් ඔබගේ මුදල් නැවත ඉක්මනින් ගෙවීමට කටයුතු කරමු.
We kindly inform you that due to the difficult situation prevailing in the country,
the Children’s Drama Festival scheduled to be held from December 16th to 18th
will not take place. We deeply apologize for any inconvenience this may cause you.
If you have purchased tickets, we will refund your money as soon as possible.